ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
සිසුන් වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත මෙම පාඨමාලායේ අයදුම්පත් භාර ගැනීම 2025 ජනවාරි 20 දක්වා දිර්ඝ කර ඇත.
අයදුම් කරන්න!
https://www.sab.ac.lk/.../Calling-Applications-Bachelor...
මෙම පාඨමාලාවේ දේශන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විසින් සති අන්තයේ දී සම්මන්ත්රණ සැසි ලෙස Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයට පවත්වනු ලබයි.
අයදුම්පත් ගාස්තුව: රු. 1,000.00 (ආපසු නොගෙවන)
ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් "ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය" ගිණුම් අංක 002246875 ට අයදුම්කරුගේ නම, ලිපිනය, ජා.හැ. අංකය සහ උපාධි පාඨමාලා විශේෂය නිවැරදිව සටහන් කරමින් බැර කළ යුතු අතර, එම බැංකු රිසිට් පත අයදුම්පත සමඟ යොමු කළ යුතුය.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය:
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය ,
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය,
තැ. පෙ. 02, බෙලිහුල්ඔය, 70140.
+94 452280179
වැඩි විස්තර සඳහා:
ලරීනා අබ්දුල්ලා හක් මහත්මිය, පාඨමාලා සම්බන්ධීකාරක, සමාජීය විද්‍යා හා භාෂා පීඨය
lareenahaq@ssl.sab.ac.lk
+94 777372977
https://www.sab.ac.lk/.../Calling-Applications-Bachelor...