සමාජීය විද්‍යා හා භාෂා පීඨය, විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය⁣

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය⁣

ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාව⁣

දෙවන කණ්ඩායම (2025/ 26 ) සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ⁣

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය : 2025 ජනවාරි 14⁣

පාඨමාලාව ආරම්භ කිරීමට අපේක්ෂිත දිනය: 2026 පෙබරවාරි 28⁣

දැන් අයදුම් කරන්න!⁣

වැඩි විස්තර සඳහා⁣

https://www.sab.ac.lk/codl/Calling-Applications-Bachelor-of-Arts-General%28External%29-Degree-Programme